වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කුටු කුටු මාමා කපනවා

කුටු කුටු මාමා කපනවා

අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න

සිරස රූපවාහිනියේ රාත්‍රී 8.30 ට විකාශය වන ‘සුජාතා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතර තමයි මගේ කාලය ගත වෙන්නේ. ‘සුජාතා’ සඳහා ලැබෙන ප්‍රතිචාරත් අපමණයි. මගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ‘කුටු කුටු මාමා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසානයි. ඒ නිසා මේ දවස්වල එහි සංස්කරණ කටයුතු සිදු වෙනවා.