සිටි එෆ්. එම්. තරු තොරතුරු
සිටි එෆ්. එම්.
තරු තොරතුරු
සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.00 ට
සරසවිය පුවත්පත හා සිටි එෆ්. එම්. ගුවන් විදුලිය එකමුතුවෙන් ඇරැඹී තරු තොරතුරු
වැඩසටහන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9 ට ප්‍රචාරය වේ.
මෙය මෙරට සිනමාවේ රස තොරතුරු ගෙනෙන සුහද කතාබහකි. 89.6/89.8 යන සංඛ්‍යාන ඔස්සේ මෙය
ශ්‍රවණය කළ හැකිය. තරු තොරතුරු මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්
විසිනි.
|