වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




තුන් විදියක චරිත තුනක්

තුන් විදියක චරිත තුනක්

රංගන ශිල්පී මංජුල මොරගහ

මම මේ දවස්වල අනුර මාධව ජයසේකරගේ සූරිය භානු ටෙලි නාට්‍යයේ සහ රවීන්ද්‍ර විජේරත්නගේ සුජාතා ටෙලි නාට්‍යයේ ෂූටින් බෙලිහුල්ඔය ප්‍රදේශයේත් සුජාතා ටෙලි නාට්‍යයේ ෂූටින් අතුරුගිරිය ප්‍රදේශයේත් යෙදිලා තියෙනවා.

ඊට අමතරව සයුරි ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍ය තුනේ චරිත තුනම තුන් විදියක්. මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වෙන්නත් නියමිතයි.