|
|
සිංහල සිනමා විස්තරය 170
තිරගත වූ දිනය – 1988 අගෝස්තු 19 ඉදිරිපත් කිරීම - කේ. ඒ. ඩබ්ලිව්. ෆිල්ම්ස් කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහාය අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර් කැමරා සහාය – ඇන්. ඇන්තනි සංස්කරණය - ඇම්. එස්. අලිමාන්, සහාය - ඩෙන්සිල් ජයවීර අංග රචනය - රෙජී ද සිල්වා සටන් මෙහෙයවීම - සුමිත් මුදන්නායක, සරත් සිල්වා, සිසිර කුමාරතුංග ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඇම්. ඒ. අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා රසායනාගාර අධිකාරි - ජෙරල්ඩ් ජයවර්ධන රසායනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරි – අයි. ඒ. ජොහාර් රසායනාගාර සහාය – ඇස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ඇම්. ඒ. මුණිදාස, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ නිශ්චල ඡායාරූප - සී. මාටින් පෙරේරා නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර කැමරා උපකරණ – ඊ. ඒ. පී. ෆිල්ම්ස් නිෂ්පාදන සහාය – ඇල්. හර්බට් පෙරේරා නිෂ්පාදන විධායක - කේ. ඒ. චන්ද්‍රකුමාර පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - ග්‍රේෂන් ආනන්ද ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, හේමසිරි හල්පිට, ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා ගීත – ගුණදම් පිරිහී යුද බිය පැතිරී – ප්‍රියංකර පෙරේරා, මර්වින් පෙරේරා සහ පිරිස නව ආරේ ඇස් බැන්දුම් එන්නේ – ප්‍රියංකර පෙරේරා මා කවුරුදෝ කවුරුදෝ - චන්ද්‍රලේඛා පෙරේරා, මර්වින් පෙරේරා, ප්‍රියංකර පෙරේරා රස මුසු වූ පෙම් කල්පනා - නීලා වික්‍රමසිංහ සොයුරනේ මිතුරනේ මිහිතලේ - ග්‍රේෂන් ආනන්ද සහ පිරිස නළු නිළියන් – ගීත කුමාරසිංහ, ප්‍රියංකර පෙරේරා. මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, කුමුදුමලී ද සිල්වා, සුමනා ගෝමස්, රන්ජන් රාමනායක, ආතර් ගුණවර්ධන, රත්නා සුමනපාල, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ඩී. ආර්. නානායක්කාර, හර්බට් අමරතුංග, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ජෝශප් සෙනෙවිරත්න, ස්ටැන්ලි සිල්වා, ඩග්ලස් වික්‍රමසිංහ, ගොඩ්වින් ශාන්ති, අනුර වීරසිංහ, ෂර්ලි දන්දෙණිය, හිල්ඩා ඇග්නස්, රංජිත් පෙරේරා, සුනිල් හෙට්ටිආරච්චි, විමල් වික්‍රමආරච්චි, ශ්‍රීනාත් මල්දෙණිය, නිහාල් ඒ. ජයතිලක, ශ්‍රියාණි මහවත්ත, හර්බට් මෙන්ඩිස්, විරාජ් සුරේන්ද්‍ර
තිරගත වූ දිනය – 1988 අගෝස්තු 27 ඉදිරිපත් කිරීම – ගයා ෆිල්ම්ස් සහ අශ්විනි කතාව, තිර නාටකය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය – ආනන්ද වික්‍රමසිංහ සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්, ලෙස්ලි සිරිවර්ධන, ජීවනී වික්‍රමසිංහ, ප්‍රේමසිරි බාලගේ කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් කැමරා සහාය ශිල්පීන් – ජී. නන්දසේන, ඒ. ඩී. ප්‍රේමදාස, මිසියර් රෝච්, ලලිත් තෝමස්, ෆ්‍රෑන්ක්ලින්, ඒ. එම්. රිසාස්, යූ. ඩී. විපුල සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ් සහාය – ලයනල් සී. මධුරංග අංග රචනය - රොහාන් මුදන්නායක කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය - සරත් දහනායක සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලන - ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය) ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, ජී. ජයවීර, එම්. ඒ. ඒ. අල්විස් රසායනාගාර කටයුතු – යූනියන් කලර් ලැබ් - හොංකොං ගීත පටිගත කිරීම – ක්‍රිස්ටි ප්‍රනාන්දු- ටරීටා ශබ්දාගාරය දෙබස් පටිගත කිරීම – නිමල් වික්‍රමරත්න (සරසවි චිත්‍රාගාරය) දෙබස් පටිගත කිරීමේ සහාය – මහේන්ද්‍ර විලන්, එන්. පී. එම්. සමන්තිලක, එච්. එම්. ලියනගේ ගීත පටිගත කිරීමේ සහාය – ඩග්ලස් විජේකෝන්, ඊ. කේ. පත්මසිරි, නාමල් ප්‍රනාන්දු නිශ්චල ඡයාරූප – දිලින අමරසිංහ නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන විධායක - ලෙස්ලි සිරිවර්ධන කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන කාර්මික සහාය - සී. බී. රත්නායක අතිරේක ශබ්ද - ප්‍රේසිරි රණවක කැමරා උපකරණ සැපයුම – බී. කේ. එන්ටර්ප්‍රයිසස් ප්‍රචාරක කටයුතු - සාති ඇඩ්වර්ටයිසිං, තිලක් ආට්ස්, සැන්ඩිස් ඇඩ්වර්ටයිසිං සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත - ඈත පේන වාලුකා තලාවේ – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල – පද – උපාලි ධනවලවිතාන රැල්ලෙන් රැල්ල - ග්‍රේෂන් ආනන්ද – පද - ප්‍රේමකීර්ති ද අල්විස් සත්සයුරේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන – පද – අජන්තා රණසිංහ මල් කැකුළී - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන – පද – බණ්ඩාර විජේතුංග මා ඇසුවා - ඇන්ජලින් ගුණතිලක – පද – බණ්ඩාර විජේතුංග ජය ගෙන සැමදා ජීවිතේ - ග්‍රේෂන් ආනන්ද ධාවන කාලය – විනාඩි 150 පිටපත් ප්‍රමාණය - 10 නළු නිළියන් - සනත් ගුණතිලක, වසන්ති චතුරාණි, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, ශ්‍රියාණි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, නිහාල් සිල්වා, අරුණ ශාන්ත, ඩග්ලස් වික්‍රමසිංහ, ඩිලානි අබේවර්ධන, සරත් සිල්වා, ශ්‍රීනාත් මල්දෙණිය, පියතිලක අතපත්තු, ලතා ලුම්බිණි, වික්‍රම උඩවත්ත, මහින්ද සිල්වා, ජයලත් ප්‍රනන්දු, මනෝරි එවන්ස් (ළමා) කරන්වඩා (ළමා නළු)
|




