වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජාත්‍යන්තර සිනමා උළෙලට එක් වෙමින්

ජාත්‍යන්තර සිනමා උළෙලට එක් වෙමින්

කලා අධ්‍යක්ෂ ලාල් හවීන්ද්‍රනාත්

මම මේ දවස්වල වෙළෙඳ දැන්වීම් නිසා කාර්යබහුල වෙලා. ඒ වෙනුවෙන් නුවර, නුවරඑළිය, කුරුණෑගල ප්‍රදේශවල රූගත කිරීම් ආරම්භ කරන්න යොදාගෙන තියෙනවා.

ඊට අමතරව සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ කෙරෙන ජාත්‍යන්තර සිනමා උළෙලේ කටයුතු යොදාගෙන තියෙනවා. මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙන නිසා එදාට සිනමා උළෙලේ චිත්‍රපට රස විඳින්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.