නෙතට හොරා නෙතු කඳුළින්
නෙතට හොරා නෙතු කඳුළින්
ගායන ශිල්පිනී නන්දා පතිරණ
මේ දවස්වල අසනීප තත්ත්වය නිසා කලා කටයුතුවලට දායක වුණේ නැහැ. ඉදිරියේදී වෙනස්ම
ආකාරයේ අලුත් ගීතයක් ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කරන්න සූදානම් වෙනවා.
‘හිතට හොර නුඹ ගැන ආදරය මවා
නෙතට හොරා නෙතු කඳුළින් තෙමී ගියා . . .’
ලෙසින් එහි පද රචනය වුණේ නලින් ද සිල්වා අතින්. සංගීතය සජීව ගුරුසිංහගේ. ලබන
සතියේදී මේ ගීතය පටිගත කරන්න බලාපොරොත්තු වෙනවා.
|