‘ආදර අංකුර’ කියන මගේ අලුත්ම පරිවර්තන කෘතිය සැප්තැම්බර් 01 වැනිදා සවස 4.00 ට BMICH එකේදී එළි දැක්වීමට නියමිතයි. මේ කෘතිය තියවාර් දේසායිගේ කෘතියක් ආශ්‍රයෙන් තමයි මා සිදු කළේ. එහි සංවිධාන කටයුතු සඳහා ඇප කැප වෙලා කටයුතු කරන එක දැන් මගේ රාජකාරිය වෙලා.