වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සමනලියෝ චිත්‍රපටයේ

සමනලියෝ චිත්‍රපටයේ

අධ්‍යක්ෂ, කැමරා ශිල්පී කේ. ඩී. දයානන්ද

මේ දවස්වල කීර්ති බණ්ඩාරගේ ‘සමනලියෝ’ චිත්‍රපටයේ වැඩ කටයුතු සමඟින් කාලය ගත කරන්නේ. එහි රූගත කිරීම් කොළඹ, යක්කල සහ කඩවත ප්‍රදේශ ආශ්‍රිතව යොදාගෙන තියෙනවා. ඒ හැරුණාම උදයකාන්ත වර්ණසූරියගේ අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා ලබන මාසයේදී කාලය වෙන් කරලා තියෙනවා.