වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කාජල්ට ඩෝප්

කාජල්ට ඩෝප්

‘සිංහම් රිටර්න්ස්’ අති සාර්ථකවීමේ සතුටට අජේ දේව්ගන් නිවෙසේ සාදයක් පවත්වා තිබේ. එහෙත් මේ සාදයේදී අජේ දැඩි අපහසුතාවකට පත් වී තිබේ. ඒ කාජල් අමුත්තන් ඉදිරියේ අජේට පමණට වඩා ළං වී හැසිරීම නිසයි.

පමණ ඉක්ම වූ කාජල්ගේ ආදරණීය හැසිරීමට හේතු වී ඇත්තේ මධුවිතයි. කාජල් මධුවිතෙන් මත් වී මෙලෙස අවසිහියෙන් හැසිරී තිබේ.