වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




පොඩි අනතුරක්

පොඩි අනතුරක්

චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය

පුංචි අනතුරකට ලක්වීම නිසා මගේ කලා කටයුතු සියල්ලම නතර කරන්නට මට සිදු වුණා. ඒ නිසා මම නිවාඩුවකටත් එක්ක ඔස්ට්‍රේලියාවට ගියා.