දිවැස් හෙළනු මැන
දිවැස් හෙළනු මැන
රංගන ශිල්පී
සම්පත් තෙන්නකෝන්
මට මේ දවස්වල පාරාවළලු, රෑන සහ ස්නේහා ටෙලි නාට්‍ය තුනේ රූගත කිරීම් යෙදිලා
තියෙනවා. ඊට අමතරට ජැක්සන් ඇන්තනීගේ අලුත් ටෙලි නාට්‍ය දස්කොන්හි රූගත කිරීම්වලටත්
දායක වෙන්න නියමිතයි.
ටෙලි නාට්‍ය කටයුතු හැරුණාම මිනිස්ටාර්, ගුරුතරුව, තලමල
පිපිලා, මායා දේවී වේදිකා නාට්‍ය සඳහා දායක වෙන්නත් කාලය වෙන් කරලා තියෙනවා. ඒ වගේම
දිවැස් හෙළනු මැන වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ පුහුණුවීම් කටයුතුත් මේ සතියේ
ආරම්භ කරනවා.
|