වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව හා සබැඳිව

සිනමාව හා සබැඳිව

සරසවිය ප්‍රකාශන අධිපති හා චිත්‍රපට නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි

ධර්මසේන පතිරාජ ‘සක්කාරං’ චිත්‍රපටයේ පිටපත ගේන්න ඉන්දියාවට ගියා. එහි නිෂ්පාදක වශයෙන් කටයුතු කරන්නේ මමයි.

ඒ වගේම මා ඇතුළුව තවත් කිහිප දෙනෙක් නිෂ්පාදනයෙන් දායක වූ නිලේන්ද්‍රගේ ‘තන්හා රතී රඟා’ තිරගත කිරීම පිළිබඳ හා ප්‍රචාරක කටයුතු පිළිබඳ සාකච්ඡාවලට දවස ගත වෙනවා. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල චිත්‍රපටය පෙන්වීමේ අදහසෙන්.