වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මුල් තැන මහජන සේවයට

මුල් තැන මහජන සේවයට

රංගන ශිල්පී උදාර රත්නායක

රජීව් ආනන්දගේ බී ඕ සී කියන මා රඟපෑ ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. මෙගා ටෙලි නාට්‍ය කිහිපයකට රඟපෑමෙන් සහභාගිවීමට ආරාධනා ලැබුණත් ඒ සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබෙන්නේ මන්ත්‍රීවරයෙක් ලෙස මා බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසයි.

මේ වන විට මා මුල් තැන ලබා දී තිබෙන්නේ මහජන සේවයටයි.