වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




වයස නිසා වැඩ නැහැයිලු

වයස නිසා වැඩ නැහැයිලු

ප්‍රවීණ රංගන ශිල්පී නීල් අලස්

ළඟදී නම් කිසිම නිර්මාණ කටයුත්තකට මා දායක වුණේ නැහැ. මොකද දැන් අපි වයසයිනේ. ඒ නිසා වෙනදා වගේ නිර්මාණවලට අපට කතා කරන්නෙත් නැහැ. ඒත් ඉතිං මම මගේ පෞද්ගලික වැඩ කටයුතුවලට එහා මෙහා ගමන් කරමින් තමයි මේ ඉන්නේ.