|
|
සිංහල සිනමා විස්තරය 160
තිරගත වූ දිනය – 1987 මාර්තු 27 ඉදිරිපත් කිරීම – එන්. එෆ්. චිත්‍රපට නිෂ්පාදනය - නිර්මලා වික්ටෝරියා, මොහොමඩ් ෆයිසාල් කතාව - දෙබස් - තිර රචනය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි, සුමනා අමරසිංහ කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් කැමරා සහාය – නිමල් නාකන්දල, නෝබට් රත්නසිරි සංස්කරණය - එස්. වී. චන්ද්‍රන් අංග රචනය – එස්. සෙල්වදොරේ ගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, එච් ඒ. ඒ. අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, සිරිපාල ගමගේ, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය – කැලණිය නිෂ්පාදන කළමනාකරු - යූ. එස්. එස්. හමීඩ් නිෂ්පාදන කත්‍යාධිකාරී – මයිකල් වික්ටෝරියා නිශ්චල ඡායාරූප – බන්දු එස්. කොඩිකාර සම නිෂ්පාදනය – මයිකල් වික්ටෝරියා සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන සහ තවත් අය ගීත ගායනය – ලතා වල්පොල,, ග්‍රේෂන් ආනන්ද, ධම්මිකා වල්පොල, ෆේරඩී සිල්වා ගීත - මෙහි ගීත පිළිබඳව නිවැරැදි තොරතුරු සොයා ගැනීමට අපහසු විය. ලතා වල්පොලගේ දරු නැළවිලි ගීතයත්, ධම්මිකා වල්පොලගේ ළමා ගීතයක් ඇතුළු ගීත කිහිපයක් මෙයට ඇතුළත් විය. පිටපත් සංඛ්‍යාව - 12 ධාවන කාලය – පැය 2 විනාඩි 15 නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය (විජය), රෝසි සේනානායක (වීණා),නිර්මාණ ජයතුංග (මංජු), සනත් ගුණතිලක (ජනක), සුමනා අමරසිංහ, ෆේරඩී සිල්වා, රූබි ද මෙල්, රෝයි ද සිල්වා, සුමිත් මුදන්නායක, විල්සන් කරුණාරත්න, දොන් බොස්කෝ
තිරගත වූ දිනය – 1987 අප්‍රේල් 18 ඉදිරිපත් කිරීම - සිනේරංග නිෂ්පාදනය – ප්‍රියන්ත රත්නායක කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – නිශාන්ත ද අල්විස් (සත්‍ය කතාවක් ඇසුරිනි) සහාය අධ්‍යක්ෂණය - ගාමිණී ඉන්ද්‍රරත්න, විමල් හලංගොඩ, ගාමිණී පතිරණ, නිලේන්ද්‍ර දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි කැමරා සහාය – එන්. නිමල්සිරි, නෝබට් රත්නසිරි සංස්කරණය - සෙක්ටස් අපෝන්සු සහාය - සුනිල් උපාලි අංග රචනය – එස්. පී. කොස්තා කලා අධ්‍යක්ෂණය - හේමා කේ. දයාරත්න ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (රා.චි.ස.චි.) ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, එච්. ඒ. ඒ. අල්විස් රසායනාගාර කටයුතු - වී. සිවදාසන් (විජය – හැඳල) රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන් සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප – මංගල වීරසේකර නිෂ්පාදන කළමනාකරණය - සිරිපාල මුදුන්කොටුව ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය කාර්මික ඒකකය – ඊ. එම්. ලක්ෂ්මන්, ඊ. එම්. කුමාර, ජගත් හරිස්චන්ද්‍ර, සුරන්ජිත් විජේනාම කැමරා උපකරණ - සිනේකියුප් සර්විසස් සංගීත අධ්‍යක්ෂණය – අතුල සෝමසිරි ගීත ප්‍රබන්ධය – යාපා බණ්ඩාර සෙනෙවිරත්න ගීත - ඈත නිම් තෙරක් සොය – අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජනී නළු නිළියන් - අමරසිරි කලංසූරිය, සබීතා පෙරේරා, සිරිල් වික්‍රමගේ, මර්වින් ජයතුංග, වින්සන්ට් වාස්, බන්දු මුණසිංහ, මියුරි සමරසිංහ, අවන්ති අපෝන්සු, ප්‍රියා රණසිංහ, ආතර් ගුණවර්ධන, ටෙඩී විද්‍යාලංකාර, සිසිර කුමාරතුංග, ලින්ටන් සේමගේ, ප්‍රේමසිරි කල්පගේ, ටිරෝන් මයිකල්, දීපා හෙට්ටිආරච්චි, කුමාරි තලහිටිය, ශ්‍රීනාත් මල්දෙනිය, රණවීර බද්දේගම, රෝහිත සමරවීර, සේන දෙහිවල, සිරිතුංග පෙරේරා, දනුෂ්ක රත්නායක, සොමී රත්නායක
|




