වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




පොස්ටර්, කටවුට්, සී. ඩී. කවර මැද

පොස්ටර්, කටවුට්, සී. ඩී. කවර මැද

සිසිර විජේතුංග

රේගුවේ සේවය කරන දයා සෙනරත් කියන ගායන ශිල්පියාගේ සී. ඩී. පටයක් අද එළි දැක්වෙනවා. එහි කවරය නිර්මාණය කළේ මමයි.

ජූලි මාසයේදී පැවැත්වෙන කීර්ති පැස්කුවල්ගේ ‘එකොස්ටිකා’ ප්‍රසංගයේ ප්‍රචාරක කටයුතුවලට අවශ්‍ය පෝස්ටර්, කටවුට් ආදිය නිර්මාණය කරමින් තමයි මේ දවස්වල මා කාලය ගත කරන්නේ.