වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය රාජසිංහ

ආදරණීය රාජසිංහ

රංගන ශිල්පී බිමල් ජයකොඩි

ප්‍රියන්ත කොළඹගේ කරන ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලා. ඒ අතර ශාන්ත සොයිසාගේ ‘වරාමලී’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් සිදු කෙරෙනවා.

මේ සියලු කටයුතු සමඟ ලැබෙන කාලය කළමනාකරණය කර ගනිමින් මා ‘සෙංකඩගල රාජසිංහ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතුවලට සහයෝගය ලබා දෙනවා. රාජසිංහගේ චරිතයටත් සූදානම් වෙනවා.