වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිනවල බච්චන් අවදියෙන්

මේ දිනවල බච්චන් අවදියෙන්

මෙගා වීමත් සුපිරි වීමත් තමන් රසිකයකු වීමේදී වැදගත් නොවෙයි. 2014 ලෝක පාපන්දු කුසලානය අමිතාබ් වාගේම ෂාරුක් ද අවදියෙන් තබයි. කොතරම් වැඩ තිබුණත් දෙදෙනා රාත්‍රියට රූපවාහිනිය අසලම රැඳී සිටීම ඊට ඇති සාක්ෂියයි.