අලුත් තාලෙට පැරැණි ගීත
අලුත් තාලෙට පැරැණි ගීත
ගායන ශිල්පිනි
කේ. සුජීවා
අලුත් ගීත කිහිපයක්ම මේවනවිට මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අතරින් එකක් මේ සතියට
යෙදෙන මගේ උපන්දිනය වෙනුවෙන් එළිදක්වන්න සූදානම්වෙලා ඉන්නවා.
ඒක අලුත්ම තාලයකට
ගැයෙන පැරැණි ගීතයක්. මගේ හැම උපන්දිනයකම වගේම මෙවර උපන්දිනයටත් පන්සලටත් වැඩිහිටි
නිවාසයකටත් දානයක් පිරිමන්න සූදානමිනුත් සිටිනවා.
|