වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළ කුමාරිහාමි වෙබ් අඩවිය එළි දැක් වූ දා

ඇහැළේපොළ කුමාරිහාමි වෙබ් අඩවිය එළි දැක් වූ දා

ඇහැළේපොළ කුමාරිහාමි වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදාහැරීම පසුගියදා බත්තරමුල්ල ඇඩ්ලක් ඇඩ්වර්ටයිසින් ආයතනයේදී පැවැත්විණි. ජැක්සන් ඇන්තනි, දුලානි අනුරාධා, බද්ධදාස විතානාරච්චි, ප්‍රමුදිත උදය කුමාර, අනුර ධර්මසිරිවර්ධන, චංචලා වර්ණසූරිය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර චිත්‍රපටයෙහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් සහ නිෂ්පාදක ගයාන් රණධීර ද මේ සඳහා සහභාගි විය.

www.ahelepolakumarihami.com   ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක'