වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කුඩාඔය ගිහින්

කුඩාඔය ගිහින්

රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ

මම ඇඩ්වෙන්චර් ප්‍රෝග්‍රෑම් එකකට සහභාගි වෙමින් සිටින්නේ. සී.එස්.එන් නාලිකාවෙන් පවත්වන බැට්ල්සෝන් වෙනුවෙන් මේ දවස් කුඩාඔය ප්‍රදේශයේ තමයි ගත කරන්නේ.

ඒක වෙනස්ම අලුත්ම අත්දැකීමක්. ඊට අමතරව චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය චමත්කාහි වැඩත් ඉදිරි දිනවලට යෙදි තියෙනවා.