සූර්යා වැඩ නිමයි
සූර්යා වැඩ නිමයි


ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සිනමාහලට පැමිණෙමින්
විශිෂ්ඨ දකුණු ඉන්දීය සංගිත අධ්‍යක්ෂ ඉලෙරාජා සංගීත අධ්‍යක්ෂණය කළ සූර්යා සිනමාපටයේ
සම්පූර්ණ වැඩ නිමවා විශේෂ දැක්මක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ සාක් කමිටු
සභාපති එස්. එල්. ඩබ්ලිව්. සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට
සංස්ථා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ. එය වෛද්‍ය නිරංජන්ගේ අධ්‍යක්ෂණයකි.
කාංචනා මෙන්ඩිස්, චතුරිකා පීරිස්, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස්, රිචාඩ්
මානමුදලි, ඇන්ටන් ජූඩ් ඇතුළු නළු නිළියන් රැසක් රඟපෑ මෙහි ගීත රචනා සෝමපාල
ලීලානන්දගෙන්ය.
සූර්යා වෛද්‍ය නිරන්ජන්ගේම නිෂ්පාදනයකි.
- ප්‍රසාද්
|