‘මහරජ දුටුගැමුණු’ට මූලික අවධානය
‘මහරජ දුටුගැමුණු’ට
මූලික අවධානය
ප්‍රවීණ අධ්‍යක්ෂ
ජයන්ත චන්ද්‍රසිරි
මගේ මූලික අවධානය යොමු වෙලා තියෙන්නේ ‘මහරජ දුටුගැමුණු’ චිත්‍රපටයේ වැඩ කටයුතු
සඳහායි. එහි සංස්කරණ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසාන වී තිබෙන වග ඔබට පවසන්නේ
බොහොම සතුටෙන්. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය කරන ‘මහ රජ දුටුගැමුණු’ චිත්‍රපටය නව
වසරේ ජනවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් බවත් කිව යුතුයි.
|