වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




පුඤ්ඤසෝම දින 50යි - කෝටි 06යි

පුඤ්ඤසෝම දින 50යි - කෝටි 06යි

උදයකාන්ත වර්ණසූරිය ගේ ‘කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටය ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත වන බව සරසවියට වාර්තා විය. දින පනහා සපුරද්දි එහි සමස්ත ආදායම කෝටි හයක් ඉක්මවා තිබේ.

එමෙන්ම රීගල් කොළඹ, ලිඩෝ බොරැල්ල, මහරගම ඇමටි ලයිට්, මෙට්‍රෝ නුගේගොඩ, හිමාලි කිරිබත්ගොඩ යන සිනමා ශාලාවන් හි ආදායම ඉතාම ඉහළ බැව් උදයකාන්ත වැඩිදුරටත් දන්වා සිටියි.