මේ කටකථාවේ අලුත් පැත්ත
මේ කටකථාවේ
අලුත් පැත්ත
වැඩිමල් සොයුරු ආදිත්‍ය චොප්රා රාණි මුඛර්ජි සමඟ විවාහවී පිළිවෙළක් වෙද්දී උදේ
චොප්රා, නර්ගිස් ෆක්රි සමඟ සබඳතාවක් පවත්වන බවට රාවයක් පවතින්නේ කලක සිටය. එහෙත්
උදේ නම් පවසන්නේ ඇය මිතුරියක් පමණක් වන බවයි. එහෙත් මෙවැනි මිතුරියන්, සැබෑම
පෙම්වතියන්, බිරියන් වූ අවස්ථා බොලිවුඩයේ විරල නැත.
|