වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




‘හැම්ලට්’ සමඟ සිනමාවට

‘හැම්ලට්’ සමඟ සිනමාවට

ඔබිනාමුණි ගාමිණී ද සිල්වා

ළඟදීම රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත ‘හැම්ලට්’ චිත්‍රපටයේ කටයුතුත් සමඟයි මගේ දවස ගත වෙන්නේ. ඒ සඳහා තෝරා ගත්ත නළු - නිළියන් පුරුදු පුහුණු කරමින් හා ඔවුන් සමඟ පිටපත සාකච්ඡා කිරීමටයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.