ජෙහාන් ඇලෝශියස්ගේ ‘රියල් ස්ටාර්’ වේදිකා නාට්‍යයේ වගේම රාජ්‍ය සම්මාන දිනූ ‘දාස මල්ලිගේ බංගලාව’ වේදිකා නාට්‍යයවලට මම රංගනයෙන් දායක වෙනවා.
ඒ නාට්‍යවල පුහුණුවීම් අතර අනෝජා වීරසිංහගේ ‘අභින’ ඇකඩමි පෝරම් තියටර් එකත් සමඟ සම්බන්ධ වෙලා ඩ්‍රාමා වර්ක් ෂොප් කරනවා. එයටම රණවිරු රියල් ස්ටාර් වැඩ සටහනත් අයත්.