වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනිඅවි හා ගිනි කෙළි සමඟ

ගිනිඅවි හා ගිනි කෙළි සමඟ

රංගන ශිල්පී ජගත් බෙනරගම

පසුගිය කාලයේ මම රංගනයෙන් දායක වූ පුරකලනි, රුවල් පාරු, ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා.

ලබන මාසයේදී අලුත් චිත්‍රපටයක රූගත කිරීම් සඳහා සහභාගි වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඒ හැරුණාම ජයලත් මනෝරත්නයන්ගේ සෙල්ලම් නිරිඳු, ගුරු තරුව, අන්දරේලා නාට්‍යවලට මේ දවස්වල දායක වෙනවා.