|
|
ඔබ නැතුව ඔබ එක්කඉන්දීය තිරයේ 13 වැනිදා සිට සිනමා ශාලා 17 ක
මූම්බායි පී. වී. ආර්. - ජුහු මූම්බායි පී. වී. ආර්. - ෆීනික්ස් මිල්ස් - ලෝවර් පැරල් පී. වී. ආර්. – ඊ. සී. එක්ස් - අන්දෙරි පී. වී. ආර්. – මුලුන්ද් සිනෙමැක්ස් වර්සෝවා සිනෙමැක්ස් මලාද් බිග් සිනමාස් - ආර් සිටි (ගට්කෝපාර්) නවදිල්ලි පී. වී. ආර් - සිලෙක්ටි සිටිවෝක් ඩී. ටී. – වසන්ත් කුන්ජ් සත්‍යමි සිනෙප්ලැක් - නේරු ප්ලෙස් පී. වී. ආර්. – එම්. ජී. එෆ් මෝල් ගුර්ගාඔන් බැන්ග්ලෝරය පී. වී. ආර්. තෝරම් - මෝල් කොරමන්ගල් පී. වී. ආර් – මාක ටිසිටි – වයිට් ෆීල්ඩි රෝඩ් ඔරියත් චෝල් මල්ලේෂ්වරම්
පූනේ පී. වී. ආර් – විමන්නගර් චෙන්නායි පී. වී. ආර්. – අමියා ස්කයි වෝක් හයිද්‍රබාද් සිනෙමැක්ස් සයිකරාබාද් ‘ඔබ නැතුව ඔබ එක්ක’ ළඟදීම මෙරට තිරගතවීමට නියමිතය. එහි රඟපෑ ඉන්දීය නිළි අංජලී පටෙල් මෙහි රංගනය වෙනුවෙන් 2012 වසරේ නවදිල්ලි සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ඇය සමඟ ෂ්‍යාමි ප්‍රනාන්දු, මහේෂ්වරී රත්නම්, වසන්ත මොරගොඩ ඔබ නැතුව ඔබ එක්ක සඳහා රංගනයෙන් දායක විය. - ප්‍රසාද් |



මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක
එකවර ප්‍රදර්ශනය වීම 13 වැනිදා ආරම්භ වේ. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ
නවතම සිනාම කෘතිය වන ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයයි. මෙය තිරගත වනුයේ ඉන්දිය
සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක
ඇති සිනමාහල් දාහතක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භ වනු ඇත. එම නගර සහ චිත්‍රපට
ශාලා මෙසේය.