වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




කෝරලේ එඩිටිං

කෝරලේ එඩිටිං

චිත්‍රපට අධ්‍යක්ෂ සුරේෂ් කුමාරසිංහ

මේ දවස්වල කෝරළේ මහත්තයා සංස්කරණ වැඩ කටයුතු සමඟින් තමයි කාලය ගත වෙන්නේ.

ඉදිරියේදී විනෝදාත්මක චිත්‍රපටයක් රූ ගන්වන්නත් බලාපොරොත්තුවෙන් ඒ සඳහා සූදානම් වෙනවා.