වසර පනස් පහක් පුරා සිංහල සිනමාවට කළ සේවය, එදා අපි හැදූ සිනමාව දෙස බලාගෙන දැන් බොහොම විවේකයෙන් නිවෙසට වෙලා කාලය ගත කරනවා.
ඒ කාලයේ කළ නිර්මාණ සහ එයින් ලද සම්මාන දකින විට දී හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම ලාංකේය සිනමාව ගොඩ නංවන්න ලැබීමත් සතුටක්.