ළමුන් වෙනුවෙන්
ළමුන් වෙනුවෙන්
රංගන ශිල්පී
ප්‍රියංකර රත්නායක
මම මේ දවස්වල නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන් සමඟ මාතර සුජාතා බාලිකාවේදී
ළමුන් වෙනුවෙන් නාට්‍ය වැඩමුළුවක් කරගෙන යනවා.
පසුගිය කාලයේ නුවන් ජයතිලකගේ ‘සුළඟ
අපි රැගෙන යාවි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.
ඉදිරියේදී විශ්වවිද්‍යාලයේ වැඩ
කටයුතුවල අමතරව වේදිකා නාට්‍ය කිහිපයකම පුහුණුවීම් යෙදිලා තියෙනවා.
|