වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට ගී අතර

චිත්‍රපට ගී අතර

ගේය පද රචක නිලාර් එන්. කාසිම්

අපේ පරපුරේ ගීත රචකයන්ගෙන් සිනමාව වැඩි වශයෙන්ම නියෝජනය කරන්නේ මමයි.

සුපිරි අන්දරේ, රන්ජා චිත්‍රපටවලට වගේම ඉදිරියේදි තිරගතවීමට නියමිත ප්‍රවේගය, මායා, ආදරණීය කතාවක්, ස්වර, කුපාඩියා කියන චිත්‍රපටවලට මා ගීත ලිව්වා.

චිත්‍රපටවල පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා පිටපත් ලිවීමත් මා කරගෙන යනවා.