වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් ඉතින් අලුත් ගෙදරක

දැන් ඉතින් අලුත් ගෙදරක

ගීත රචක, මාධ්‍යවේදී අජන්තා රණසිංහ

පසුගිය දවස්වල මම ටෙලි නාට්‍ය දෙකකට සහ චිත්‍රපටයකට ගීත රචනා කළා. දැන් මමයි බිරිඳයි අපේ පුතාගේ ගේ ළඟම අලුත් ගෙදරක පදිංචි වෙලා ඉන්නේ.

දැනට ගුවන් විදුලි සංස්ථාවේ උපදේශකවරයෙකු ලෙසින් කටයුතු කරන අතරේ වෙළෙඳ සේවයේ ගී මනරම් සහ පැරැණි ගී වැඩසටහන් සඳහා දායක වෙනවා.

මේ හැම කටයුත්තක්ම සමඟින් බොහොම සතුටින් ජීවිතේ ගෙවනවා.