5:1 සද්දෙ සංස්කාරක
5:1 සද්දෙ
සංස්කාරක
ප්‍රවීන් ජයරත්න
ජැක්සන් ඇන්තනීගේ ‘එඩ්ඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු අවසානයි. දේවින්ද
කෝන්ගහගේගේ ‘භවතරණ’ චිත්‍රපටය සඳහා අලුත්ම තාක්ෂණයක් වුණු 5:1 වර්ගයේ සවුන්ඩ්
සිස්ටම් එක යොදා ගත්තා.
ප්‍රියන්ත කොළඹගේ චිත්‍රපටයටත් ඒ වගේම සුරංගගේ චිත්‍රපටයටත්
අවශ්‍ය කැමරා උපකරණ ලබා දුන්නා. අපේ ටෙලි ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් කටයුතුත් සමඟ මා
තරමක් කාර්යබහුලයි.
|