ෂාරුක් ඛාන් දෙවැනි තැනට
ෂාරුක් ඛාන්
දෙවැනි
තැනට

සුපිරි නළු ෂාරුක් ඛාන්ට සරස්වතී දේවිය මෙන්ම ලක්ෂ්මී දේවිය ද පෙම් කරන්නීය.
ලොව
ධනවත්ම නළුවන් අතරින් දෙවැනියා වී සිටින්නේ ෂාරුක් ඛාන්ය. ෂාරුක්ට ඉහළින් සිටින එකම
නළුවා ජෙරී සීන්ෆෙල්ඩ්ය. ඩොලර් මිලියන හයසියයක ආදායම සමඟ ෂාරුක් දෙවැනි නළු ධනවතා
වී සිටින්නේය. හොලිවුඩයේ ටොම් කෲස්, ජොනී ඩෙප් වැන්නන් පවා ධනයෙන් ඔහුට පරාදය.
චම්පිකා දීපානි රණසිංහ
|