පසුගිය කාලය බොහොම විවේකයෙන් සතුටින් ගත කළා. ඒ අතරේදී ‘හඳපානාගල’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා දායක වුණා.
මේ දවස්වල මගේ රූපලාවන්‍යාගාරයේ ඉදිරි වැඩ කටයුතු සැළසුම් කරමින් සිටිනවා. ඉදිරියේදී තව අලුත් නිර්මාණ කිහිපයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.