තාරාවා සමඟ ලෝකේ වටේ
තාරාවා සමඟ ලෝකේ වටේ
ප්‍රවීණ නාට්‍ය ශිල්පී
ලූෂන් බුලත්සිංහල
පසුගිය දවස්වල අපි ‘තාරාවෝ ඉගිලෙති’ අරගෙන විදෙස් සංචාරයක නිරත වුණා. ඒ සඳහා ලැබුණු
ප්‍රතිචාර බොහොම ඉහළයි.
ඒ ප්‍රතිචාර අපව තවතවත් මේ නාට්‍ය කලාවට ඇද බැඳ තබනවා.
‘පුංචි වලව්ව‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතර අලුත් වේදිකා නාට්‍යයකට පිටපතක්
ලියමින් මම මේ දවස්වල කාලය ගත කරනවා.
|