මගේ කාලය වෙන් වෙලා තියෙන්නේ පොත්වල පසුවදන් ලියන්නයි. ඒ නිසා මට මගේ ලේඛන කටයුතුවලවත් යෙදෙනේන වෙලාවක් නැති තරම්.
දෙසැසම්බර් මාසයේ පොතක් එළි දැක්වීමට උවමනාව තිබුණත් ඒ කටයුතු කර ගැනීමට තරම් කාලයක් මේ වැඩ නිසා මට නොහැකි වෙලා.