සිංහල සිනමා විස්තරය 157
සිංහල සිනමා විස්තරය 157
අවුරුදු දා
තිරගත වූ දිනය – 1986 දෙසැම්බර් 05
ඉදිරිපත් කිරීම – එස්. එස්. සිනේටැලන්ට්
නිෂ්පාදනය – පද්මසිරි රණසිංහ, විමල් සමන් ජයවීර, සරත් කුලතුංග
සම අධ්‍යක්ෂණය –
නිමල් තෙන්නකෝන්, සමන් ජයවීර
කතාව, දෙබස් සහ තිර රචනය – නිමල් තෙන්නකෝන්
සහාය අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන්
ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්.
පෙරේරා
සහාය බන්දුල කුරේ සංස්කරණය - නිමල් තෙන්නකෝන්, විමල් සමන් ජයවීර
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය – චන්ද්‍රගුප්ත තේනුවර, කිත්සිරි මෙවන් ජයසේන
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – අබේසිංහ අල්විස්, උපාලි අරම්පොල, ආර්.
ඒ. ආර්. පෙරේරා
රසායනාගාර කටයුතු - ප්‍රසාද්
වර්ණ රසායනාගාරය – මදුරාසිය
නිෂ්පාදන කළමනාකරණය - මහේන්ද්‍ර රංජිත් පීරිස්
විදුලි කාර්මික ශිල්පී – එම්. ඇරෆන්
කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස් - නාවල
ධාවන කාලය – පැය 1 විනාඩි 45
දිග ප්‍රමාණය - අඩි 10,000
ආරම්භක පිටපත් ප්‍රමාණය – 11 (4 වන ප්‍රදර්ශන මණ්ඩලය)
නිශ්චල ඡායාරූප – අශෝක පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය
– බණ්ඩාර කේ. විජයතුංග
ගීත ගායනය – මාලිනී බුලත්සිංහල ගීත ප්‍රමාණය - 01 (ගීතයේ
පදමාලාව සොයා ගැනීමට නොහැකි විය)
නාමාවලිය – කිත්සිරි මෙවන් ජයසේන
සැකසුම - සරසවි චිත්‍රාගාරය – කැලණිය
නළු නිළියන් - සනත් ගුණතිලක (ධනුෂ්ක) මාලිනී ෆොන්සේකා (නිරූපමා), සොමී රත්නායක
(සෑම්), හෙන්රි ජයසේන (ඩග්ලස්), අයිරාංගනී සේරසිංහ ( නිරූපමාගේ මව), මියුරි සමරසිංහ
(නිරූපමාගේ පුංචි අම්මා), පියරත්න එම්. සෙනරත්, ටී. එම්. සංඝදාස, සුගත් ගුණසේකර,
රංජිත් මහේන්ද්‍ර පීරිස්
ආදර හසුන
තිරගත වූ දිනය – 1986 දෙසැම්බර් 05
ඉදිරිපත් කිරීම – රීගල් චිත්‍රපට
නිෂ්පාදනය - ටෙරන්ස් රාජපක්ෂ
කතාව, දෙබස්, තිර
නාටකය සහ අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න
සහාය අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන්
ප්‍රනාන්දු, එල්. එස්. චන්ද්‍රසේන
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
සහාය -
සුනිල් ජයවීර
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
අංග රචනය – එරල් කෙලී
සහාය සුනිල්
විජේරත්න
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ.
ජයමාන්න, රංජිත් පෙරේරා, එච්. ඒ. අල්විස්, ඩබ්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය – හොංකොං වර්ණ රසායනාගාරය (නියෝජිත – ඩිල්
ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
සැකසුම - සරසවිය චිත්‍රාගාරය, කැලණිය
ආලෝක සහාය – නිමල්
බන්දුසේන, බෙනඩික්ට් ද සිල්වා, එච්. සුනිල් සෝමරත්න ඉඹුලේගම
ගීත පටිගත කිරීම –
මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
නිෂ්පාදන අංශයේ සහාය – බී. ඒ. සුනිත්
නිෂ්පාදන
විධායක - හෙක්ටර් හපුගොඩ
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිශ්චල ඡායාරූප - සැම්සන්
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත -
සුදු මුතු රළපෙළ - ටී. එම්. ජයරත්න, නීලා
වික්‍රමසිංහ – පද – කුලරත්න ආරියවංශ
රන් දොවොලින් බැස එන දෙවියෝ - සුනිල්
එදිරිසිංහ, අයිවෝ ඩෙනිස්, දමයන්ති ජයසූරිය, ලක්ෂ්මන් විජේසේකර – පද – අරිසෙන්
අහුබුදු ශූරීන්
නළු නිළියෝ - වසන්ති චතුරාණි, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය,
නවනන්දන විජේසිංහ, රූබි ද මෙල්, වින්සන්ට් වාස්, මියුරී සමරසිංහ, පාලිත සිල්වා, ජෝ
දඹුලුගල, ට්‍රිලීෂියා ගුණවර්ධන, කාන්ති ලංකා, අරුනෝදිකා හේවාවසම්, විමල් බුලේගොඩ,
ඩන්ස්ටන් චන්ද්‍රලාල්, ගුණපාල කරුණාපතිරණ, ජස්ටින් ෆොන්සේකා, ඇන්තනි ලෝඩන්, පෝල්
ඒකනායක, ඕවන් ද මෙල්, ආතර් කපුරු බණ්ඩාර, සෝමසිරි කොළඹගේ, ශ්‍රීනාත් මල්දෙනිය,
කීර්ති රංජිත් පීරිස්
මංගල දර්ශනය – ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා සහ එම මැතිනියගේ
ප්‍රධානත්වයෙන් ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්විණි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|