රංග කලාව උගන්වමින්
රංග කලාව උගන්වමින්
රංගන ශිල්පී
පුබුදු ගමගේ
සරත් ධර්ම සිරිගේ ‘සත්පත්තිනි’ වගේම සංජය ගුණවර්ධනගේ ‘රන්සේරු’ ටෙලි නාට්‍යවල රූගත
කිරීම්වලට සහභාගි වන ගමන්ම, මගේ රඟපෑම ප්‍රේක්ෂකයන්ට ‘සූරියභානු’ ටෙලි නාට්‍යය
ඔස්සේ ඉදිරියේ දී දැකගත හැකි වේවි.
ඊට අමතරව ලයිසියම් පෙර පාසලේ හා නුගේගොඩ
පෞද්ගලික ආයතනයක නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරයකු ලෙස කටයුතු කරනවා.
නුගේගොඩ
ආයතනයේ ඉගැන්වීම් කටයුතුවලට සම්බන්ධ වුණේ උපුල් සන්නස්ගල මහතාගේ ආරාධනයෙන්.
|