තවත් රියැලිටි කතාවක්
තවත්
රියැලිටි කතාවක්
අමෙරිකානු රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන බෙතනි ෆ්‍රැන්කල්හටත් නීතියෙන් අවවාද
කරලා. ඒ සිය දියණියගේ ඇඳුම් හැඳ සිටීමට එරෙහිවයි. බෙතනි සිය දියණියගේ පිජාමා ඇඳුම්
ඇඳි ඡායාරූප මිතුරු මිතුරියන් වෙත යවලා.
මේ දිනවල ඇය සිය සැමියාගෙන් වෙන්වීම
වෙනුවෙන් නඩු අරගලයකට මැදිවයි සිටින්නේ. ඇය කුමන අරමුණක් ඇතිව මෙම ක්‍රියාව කළද
දියණියට කරන අපහාසයක් බැවින් වහාම මෙය සිදුනොකරන ලෙසින් නඩුකාරතුමන් බෙතනිට දැඩි
ලෙසින් අවවාද කර තිබෙනවා.
|