උපාලි නෙත්තසිංහ සංවිධානය කරන විජය උපහාර ගී ප්‍රසංගය ‘ගඟ අද්දර’ මෙම මස 12 වැනිදා එනම් එන ඉරු දින වරකපොළ නගර ශාලාවේදී පැවැත්වේ.
සංගීතය සිඩ්නික් වාද්‍ය වෘන්දයෙනි. කමනි සේපාලිකා යුග ගායනයෙන් දායක වන මෙහි නර්තන වින්‍යාසය අනු විත් රුවිරංගා නර්තන කණ්ඩායමෙන්ය. ජීවා කස්තුරිරත්න කථනයෙන් එක් වෙයි.