රන්බීර්ට ශල්‍යකර්මයක්
රන්බීර්ට ශල්‍යකර්මයක්
සැප්තැම්බර් 28 දින පැවති උපන් දින සාදයේ සතුට කත්‍රිනා කායිෆ් සමඟ එතරම් දින ගණනක්
විඳ දරා ගැනීමට රන්බීර්ට ඉඩ ලැබුණේ නැත. සෙම් ගෙඩි ඉවත් කිරීමේ සැත්කමකට ලක්වීමට
ඔහුට සිදු විය.
කත්‍රිනා, රන්බීර්ගේ ඇඳ අසලින්ම සිට ඔහුට සාත්තු සප්පායම් කර ඇත. සැත්කම නිසා
රංගනයෙන් ඔහු පස් දිනක නිවාඩුවක් රැගෙන තිබේ. මේ දිනවල රන්බීර්, අපේ ජැකලින්
ෆර්නැන්ඩස්, අර්ජුන් රාම්පාල් සමඟ එක්ව ‘රෝයි’ සිනමාපටයේ රූගත කිරීම්වලට සහභාගි
වන්නේය.
|