රන්බීර්ට තිස් දෙවැනි උපන් දිනය එතරම් සුබදායක වූයේ නැත. ඒ පුංචි සැත්කම නිසා නම් නොවෙයි.
උපන් දින කේක් නිර්මාණයේ ඉටිපන්දම් දැල්වීමේදී කත්‍රිනාගේ ඇඟිල්ල පිලිස්සීම නිසයි. බෑන්ග් බෑන්ග් ප්‍රවර්ධනයේදී ඇයගේ වෙළුම් පටිය යෙදූ ඇඟිල්ල හොඳින්ම දැකගත හැකි විය.