හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දස වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් අප කලාකරුවන්ට සෙත්පතා පහන් සහ බෝධි පූජාවක් මෙම මස 10 වැනිදා එනම් හෙට සවස 5 ට කෝට්ටේ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ.
අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙය ගාමිණී - මාලිනී රසික හවුලේ සංවිධානයකි.