වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මනීෂා නැවතත්

මනීෂා නැවතත්

2012 වසරේදී ඩිම්බ කෝෂ මාරයා සමග සටන් කර ජය ලැබූ මනීෂා සිනමා ජීවිතයෙන් ද යළි ජය ලබන්නට යන්නීය. ඇය රාජ්කුමාර් සන්තෝෂිගේ නවතම සිනමාපටයේ රඟන්නට බලාපොරොත්තු වේ. සිනමාපටයේ රූගත කිරීම් 2015 ජනවාරි මාසයේදී ඇරඹීමට නියමිතය.

මනීෂා 2001 දී රාජ්කුමාර් සන්තෝෂිගේ ‘ලජ්ජා’ සිනමාපටයේ ද රඟපෑවාය.