විශාරද නීලා වික්‍රමසිංහගේ ‘මාස්ටර් සර් – නීලා වික්‍රමසිංහ ලයිව් ඉන් කොන්සර්ට්’ ලබන 26 වැනිදා කොලඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. රක්ෂණ හාපර්යේෂණ ආයතනයේ සුබසාධක සංගමයට ආධාර පිණිස මෙම ප්‍රසංගය පැවැත්වේ.
- ප්‍රසාද්