වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




අනෝජා වීරසිංහ මාලිනී ෆොන්සේකාට පැවසූවේ මොනවාද?

අනෝජා වීරසිංහ මාලිනී ෆොන්සේකාට පැවසූවේ මොනවාද?

කොළඹ සිනමා උළෙලේ නළු නිළි සාදයේදී අනෝජා, මාලිනීට පවසන දෙබස කුමක්ද?

රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ සැප්තැම්බර් 18 වැනිදාට පෙර  ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?

සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.