වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සංදර්ශන අඩුයි

සංදර්ශන අඩුයි

ගායිකා එස්. කලාවතී

පසුගිය කාලයේ චිත්‍රපට ගීතයකට දායක වුණා. ඒ වගේම දැනට ටික කාලයකට ඉහත දී නිකුත් කළ සී.ඩී. එකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එම ගීත වෙනුවෙන් විෂුවල් කරලා යළිත් ඩී. වී. ඩී. එකක් ඉදිරියේදී එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල සංගීත සංදර්ශනත් අඩුයි. ඉදිරියේදී දෙමළ ගී සහ ආගමික ගීත කිහිපයක් එළි දක්වන්න සුදානම් වෙනවා.